ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිළිබඳව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා අදහස් පල කර සිටිනවා. ඔහු කියා සිටින්නේ මීටත් වඩා කණ්ඩායමක් ලෙස පරාජයට පත්වූ අවස්ථා ඉතිහාසයේ ඇති බවත් තරඟ ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටින බවත්ය. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. "ජයග්‍රාහී මාවතට යන්න පුළුවන් අපේ ක්‍ර
from GOSSIP NEWS https://ift.tt/PyeMOa3
via https://tamil244.blogspot.com/
No comments