අනුන්ගේ ඉඩම් දෙකක් පෙන්වා ලක්ෂ 83 කට විදලා

Share:
පොතුවිල් සහ මහියංගණ ප්‍රදේශවල පිහිටි වැලි සහිත ගොඩ ඉඩම් දෙකක් ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ අසූ තුනක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි. බණ්ඩාරවෙල හල්පේ පදිංචි ව්‍යාපාරිකයකු පොතුවිල් ප්‍රදේශයේ පිහිටි ගොඩවැලි සහිත ඉඩමක් ලබා දෙන බවට පොරොන්දු වී බරවාකුඹුක,විරිත්තමුල්ල පදිංචිකරුවකුගෙන් සහ අම්බලන්ගොඩ සුපිරින්ටන්ගම පදිංචිකරුවකුගෙන්

from GOSSIP NEWS https://ift.tt/EVDmzKW
via https://tamil244.blogspot.com/

No comments