නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 40 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙනවා. Pokhara ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට යාමේදී ගුවන්යානයේ හදිසියේ ගින්නක් හට ගෙන ඇති අතර පසුව යානය කඩා වැටි ඇති බවයි වාර්තා වෙන්නේ. අනතුරට ලක් වු එම යානයේ විදේශිකයන් 15දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළුව මගීන් 72 දෙනෙකු සිටිය බවයි
from GOSSIP NEWS https://ift.tt/EGsdMfJ
via https://tamil244.blogspot.com/
No comments