උත්සවයක් අතරතුර දොඹකරයක් පෙරලි යාමෙන් 4ක් මියගොස් 9දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා. ඉරිදා රාත්‍රියේ තමිල්නාඩුවේ කෝවිලේ මංගල්‍යයක් අතරතුර මෙම සිදුවීම සිදුවී ඇති අතර මෙම දොඹකරය විහාරස්ථානය වටා ගමන් කිරීම සඳහා බැතිමතුන් විසින් භාවිතා කර තිබෙනවා. සිද්ධිය වන විට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ. අනතුර සම්බන්ධයෙන් දොඹකර ක්‍රියාකරු නෙමෙල්ලි පොලිසි
from GOSSIP NEWS https://ift.tt/MO16oCA
via https://tamil244.blogspot.com/
No comments