දිනකට බිත්තර 24 ක් කන වේග පන්දු යවන්නා

Share:
පකිස්ථානයේ  පන්දු යවන හරිස් රවුෆ් තම ශරීරය නිසියාකාරව පවත්වාගැනීමට ගනු ලබන ආහාර සැලැස්ම පිළිබඳව හෙළි කර තිබෙනවා. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිය ආහාර රටාව පිළිබඳ හෙලිකරමින් ඔහු පවසා අත්තේ තමන් දිනකට සිය ආහාර වේල සඳහා බිත්තර 24 ක් එක් කර ගන්නා බවයි. ඒ  පකිස්ථානයේ Geo News වැඩ සටහනක් වන 'Hasna Mana Hai හි වැඩසටහනට සහභාගී වෙමින්. ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය ශරීර ශක්තිය වැඩිදියු

from GOSSIP NEWS https://ift.tt/6cVGP0Z
via https://tamil244.blogspot.com/

No comments