පාපකාරී පෙම්වතා 2018 සිට අංගොඩ රෝහලින් බෙහෙත් අරගෙන , "ප්‍රේම සම්බන්ධයක් ගැන අපි දන්නේ නැහැ" මව කියයි

Share:
මට ඔයාව සප්‍රයිස් කරන්න ඕනෑ. ලේන්සුව දෙන්න මට ඔයාගෙ ඇස් ගැට ගහන්න ඕනෑ’’ පසිඳු මධුසංක සිය පෙම්වතිය වූ චතුරි හංසිකා මල්ලවආරච්චිට පැවසුවේ තුරග තරග පිටියේ පඩිපෙළ අසල වාඩිවී සිටින අතරතුරය. චතුරිගේ ‍ලේන්සුව ගෙන පසිඳු විසින් ඇයගේ දෙඇස වසා දැමුවේය. සිය පෙම්වතාගේ මෙම සප්‍රයිස් නැතහොත් පුදුම කරවීම කුමක්දැයි දැන ගැනීමට ඇය සිටියේ නොඉවසිල්ලෙනි. දෑස වසාගෙන සිටි ඇයට තත්පර කිහිපයක් ඇතුළ

from GOSSIP NEWS https://ift.tt/WGxmqXN
via https://tamil244.blogspot.com/

No comments