තායිලන්තයේ ව්‍යාපාරික සංකාන්ත්‍රික ලිංගික කාන්තාවක් විශ්ව රූ රැජින සංවිධානය මිලදී ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඩොලර් මිලියන 20 කටයි. වසර 71ක් පැරණි විශ්ව රූ රැජින සංවිධානයට කාන්තාවක් හිමිකම් කියන ප්‍රථම අවස්ථාව මෙයයි.
from GOSSIP NEWS https://ift.tt/nA4XCla
via https://tamil244.blogspot.com/
No comments