වසර 150ක් තිස්සේ කොළඹ මහනගර සභාව පාලනය කලේ එක්සත් ජාතික පක්ෂය බව හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක පවසනවා. ඇය සිය කණ්ඩායම සමඟ නාම යෝජනා භාරදීමෙන් අනතුරුව පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙවරද එක්සත් ජාතික පක්ෂය කොළඹ පාලන බලය ලබා ගන්න බවයි. එහෙත් වසර 150ක් යනු 1873 වසරේ සිට වන අතර එක්සත් ජාතික පක්ෂය බිහි කරනු ලැබුවේද 1947 වර්ෂයේදී වෙනවා. ඒ අනුව වසර 150ක් තිස්සේ
from GOSSIP NEWS https://ift.tt/n3YhKrf
via https://tamil244.blogspot.com/
No comments