ජන ගඟක් පීරා මාලිමාව අනුරපුරෙන් වැඩ අරඹයි ! මාර්තු 10 පුවත්පත් සිරස්තල ගැනත් අනුර කියයි

Share:
ජාතික ජන බලවේගයේ සමාරම්භක ජන රැළිය ඊයේ දිනයේදී අනුරාධපුරය නගරයේදී පැවැත්වුනා. මේ සඳහා අධික ජන සහභාගීත්වයක් පැවති අතර මෙහිදී උත්සවය ඇමතූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ පවතින ආණ්ඩුවට මේ වන විට කිසිඳු ජන වරමක් නොමැති බවයි. ඒ බව ලිඛිතව සඳහන් කිරීමේ වගකීම ජනතාව සතුව ඇති බවත් මාර්තු 10 වෙනිදා වන විට "ජන බලය ජාතික ජන බලවේගයට" යනුවෙන් පුවත් පත් සිරස්තලවල පවා ලියවෙනු ඇති බව

from GOSSIP NEWS https://ift.tt/KmRig3l
via https://tamil244.blogspot.com/

No comments