පා පන්දුව නිසා Google වෙතිනුත් වාර්තාවක්

Share:
ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර පැවති FIFA ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී Google විසින්ද වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ ගූගල් හි "Year In Search 2022"  වාර්තාවට අනුව FIFA ලෝක කුසලානය ඉන්දියාවේ තුන්වන වැඩිම සෙවුම් මාතෘකාව වී තිබීම නිසයි. මේ හේතුවෙන් "වසර 25 කට පසු මෙතෙක් වාර්තා වූ ඉහළම තදබදය" වාර්තා වෙන් තිබෙනවා. ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි  මේ පිළිබ

from GOSSIP NEWS https://ift.tt/WVSEgFJ
via https://tamil244.blogspot.com/

No comments