තම සුරතල් බලු පැටවාට සිදුවූ ලිංගික අපචාරය සම්බන්ධයෙන් ලොව පුරා සියලු රටවල් වල ජනාධිපතිවරුන් සහ තානාපති කාර්යාලද දැනුවත් කර ඇතැයි ආදර්ශා කරදන පවසනවා. තම දරුවා මෙන් මෙම සුරතලාව බලාගත් බවයි ඇය කියා සිටින්නේ. ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියේ මෙය පවතින කාරණාවක් බවත් ඉදිරියට මෙම කටයුත්තට අදාල නීතිමය කටයුතු ඉදිරියටත් සිදු වන බවද ඇය වැඩි දුරටත් සදහන් කර සිටිනවා.
from GOSSIP NEWS https://ift.tt/myWrtk6
via https://tamil244.blogspot.com/
No comments