හිස්වැසුමක් පළඳින්නැයි අවවාද කලාට කොස්තාපල්ට කම්මුල් පහරක් දීලා..

Share:
යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් සමඟ අච්චුවේලි පොලිසියේ සේවයේ නිරත කොස්තාපල්වරයකු නිලාවරෙයි ළිඳ අසල මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී මේ යතුරුපැදිය වේගයෙන් එම ස්ථානය පසු කරමින් ගමන් කිරීමට පැමිණ ඇත. එහිදී යතුරුපැදිය නතර කරන ලෙස අණ කර ඇතත් එය මාර්ග බාධකය පසු කර මඳ දුරක් ඉදිරියට ගොස් නතර වී ඇත. යතුරුපැදිකරු ආරක්ෂක හිස්ආවරණයක්  පැලඳ සිට නැති බැවින් පොලිස් කොස්තාපල්වරයා ඒ ගැන යතුරුපැදිකරු වෙත ගො

from GOSSIP NEWS https://ift.tt/rsiCnRW
via https://tamil244.blogspot.com/

No comments