රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ 'ද නිව්යෝක් පෝස්ට්' පුවත්පත අනාවරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සෙසු විදෙස් මාධ්‍ය හෝ රුසියන් මාධ්‍ය හෝ කිසිදු පුවතක් පළ කර නොමැති අතර රුසියානු රජය ද කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ 'ද නිව්යෝක් පෝස්ට්' පුවත්පත අනාවරණය කර ඇති ආකාරයට, 70 හැවිරිදි පුටින් උදර පිළිකාවකි
from GOSSIP NEWS https://ift.tt/fHG3tmU
via https://tamil244.blogspot.com/
No comments