රජයේ පාර්ශවයේ සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් බවට පත් වූ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු යළි ආණ්ඩුවට සහයෝගය ලබා දීමේ සූදානමක් පවතිනවා. ජෝන් සෙනෙවිරත්න,සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන් අයවැයේදී පවා රජයට සහාය දැක්වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වන දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ ඉදිරියටත් ආණ්ඩුවට ඔවුන් සහාය දක්වනු ඇත
from GOSSIP NEWS https://ift.tt/Q1vAXr0
via https://tamil244.blogspot.com/
No comments