සිය සේවා ස්ථානයේ පීඩනය දරාගත නොහැකිව සියදිවි හානි කරගත් තරුණයෙක් පිලිබද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙනවා. තණමල්විල පදිංචි මිහිරාන් චතුරංග නම් තරුණයා තොරතුරු තාක්ෂණික ආයතනයක රැකියාවේ නිරතව සිටි ඇති අතර ඔහු කීපවතාවක්ම රැකියාවෙන් ඉවත් වීමට අයදුම් කර තිබුනද එහි කළමනාකාරිත්වය එයට ඉඩ නොදීම නිසා ඔහු මෙලෙස සිය දිවි නසා ගත් බවයි සමාජ මාධ්‍යයේ සටහන් වන්නේ.
from GOSSIP NEWS https://ift.tt/U2Ws4vg
via https://tamil244.blogspot.com/
No comments