පවතින දැඩි ආර්තික අර්බුද නිසා ජීවත්වීමට මඟක් නොමැතිව සිය නිවසේ වහලයේ පරාලයක ගැට ගැසූ සාරියකින් ගෙල වැලලාගත් ගත් එක්දරු පියෙක් පිළිබඳව හෝමාගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මීගොඩ පොලිසිය පවසන්නේ මෙලෙස දිවි නසා නසාගෙන ඇත්තේ හෝමාගම , උතුරු පිටිපන , හෙට්ටිගොඩ කුලී පදනම මත රැඳී සිටි තෝමස් දිසානායකලාගේ කලණ මධුසංඛ නැමති 28 හැවිරිදි තරුණයෙකු බවයි . කුලී වැඩක් කර එදා වේල උපයා ගන්නා මොහු පසුගිය ද
from GOSSIP NEWS https://ift.tt/9xPwtFR
via https://tamil244.blogspot.com/
No comments