අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ජයගන්නට අයදුම් පත්‍ර ලබාදීම සඳහා පාසලට යමින් සිටි සිසුවෙකු වන අලි ප්‍රහාරයට ලක්ව මියයාමේ අවාසනාවන්ත සිදු වීමක් අනුරාධපුර පූජා භූමියෙන් වාර්තා වෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෂීන් මොහොමඩ් රසීක් නැමැති 17 හැවිරිදි පාසල් සිසුවෙක්. මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඊයේ අලුයම් කාලයේ වන ප්‍රහාරයට ලක් වූ සිසුවා
from GOSSIP NEWS https://ift.tt/NOY3lTh
via https://tamil244.blogspot.com/
No comments