පවතින අධික වර්ෂාව නිසාවෙන් මහනුවර නගරයේ බොහෝ ස්ථාන ජලයෙන් යට වී තිබෙනවා. මහනුවර දුම්රිය ස්ථානය සහ සෙසු ප්රදේශද මෙලෙස ජලයෙන් යට වී ඇති අතර කොළඹ ප්රදේශයේ ද ස්ථාන කිහිපයකට අධික වැසි ඇද හැලෙනවා.
from GOSSIP NEWS https://ift.tt/xfZ7J8d
via https://tamil244.blogspot.com/
No comments