සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවත්වෙන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට කැමරාවකින් පහර එල්ල වූ සිදුවීමක් වාර්තා වෙනවා. දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා පිටියේ තම ස්ථානයට ඇවිද යමින් සිටියදී මෙය සිදුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ. ක්‍රීඩකයන්ට ඉහළින් පියාසර කරන ස්පයිඩර් කැමරාව එම අවස්ථාවේදී පහතින් පියාසර වූ අතර එය අන
from GOSSIP NEWS https://ift.tt/uledzqJ
via https://tamil244.blogspot.com/
No comments