අනතුරක් සිදුකොට ඩුබායි වෙත පලා ගිය කෝටිපති තරුණයා ඊයේ රෑ මෙරටට එන විට පොලිස් දැලේ !

Share:
කොල්ලුපිටිය ප්‍රදේශයේ මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්‍යාපාරික තරුණයාව ඊයේ රාත්‍රීයෙදී  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ තරුණයා ඊයේ රාත්‍රී 09.50ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK – 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරීවල නිරත වී සිටි ආග

from GOSSIP NEWS https://ift.tt/MKRmov5
via https://tamil244.blogspot.com/

No comments