එංගලන්තයට විස්සයි විස්ස සහ ටෙස්ට් මැච් පැටලේ

Share:
එංගලන්ත කණ්ඩායම සහ පකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනයේදී ම ලෝක වාර්තා රැසක් තමන් සතු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව, මෙම තරගයේ පළමු දිනයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 506ක් රැස්කරමින් ටෙස්ට් ඉතිහාසයේ තරගයක පළමු දිනයේදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවත් , තරගයක පළමු දිනයේදී ශතක 4ක් වාර්තා කිරීමත්, ආරම්භක පිත

from GOSSIP NEWS https://ift.tt/cU5W23k
via https://tamil244.blogspot.com/

No comments