මැති ඇමතිවරු 82 ක් ලයිට් බිල ගෙවා නැහැ.. !

Share:
මෙරට ප්‍රධාන පෙලේ දේශපාලකයින් 82 කට ආසන්න පිරිසක් විදුලි බිල් නොගෙවා ඇති බව වාර්තා වෙනවා. පසුගිය දවසක පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ඒකාබද්ධ විදුලි  වෘත්තීය සමිති සම කැඳවුම්කරු රන්ජන් ජයලාල්  මහතා ,  කෝටි ගණනක විදුලි බිල් නොගෙවූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියේ හෙළිකර සිටියා.  ඒ අතර හරින් ප්‍රනාන්දු , ජෝන් සෙනෙවි

from GOSSIP NEWS https://ift.tt/VDc64aU
via https://tamil244.blogspot.com/

No comments