පානදුර රෝහලේ නළයක් පුපුරා අවුරුදු 8ක් වතුර අපතේ ගිහින්

Share:
පානදුර මූලික රෝහලේ ජල නළයක් පුපුරා වසර අටක් මුළුල්ලේ විසිහතර පැය පුරාවට විශාල ජල නාස්තියක් සිදුවන බවත් රෝහල් ඇතත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වේ. රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට දකුණුපස බිම් කොටස මීට වසර අටකට පෙර කොන්ක්‍රීට් ගල් අතුරා පිළිසකර කිරීමේදී ජල කාන්දුව හඳුනාගෙන ඇති අතර, එකී ජල පහර වාට්ටු අංක 5 ඉදිරිපිට කානුවෙන් බැසයෑමට සලස්වා ඇති බවත්, විසිහතර පැය පුරාම ගලාගො

from GOSSIP NEWS https://ift.tt/i1mfZb4
via https://tamil244.blogspot.com/

No comments