පුරුෂයින්ගේ සරු බව අඩු වී ඇතැයි හෙළිව තිබෙනවා. ඒ අනුව ගෙවුනු වසර 50 ක කාලයකදී ඔවුන් මුදා හරින ශුක්‍ර සාන්ද්‍රණය 51%කින් පමණ අඩු වී ඇති අතර ශුක්‍රාණුවල ගුණාත්මකබාවය ද අඩු වී ඇති බවයි පැවසෙන්නේ.
from GOSSIP NEWS https://ift.tt/yEGCw2S
via https://tamil244.blogspot.com/
No comments