වළගම්බා රජතුමාගේ කඩුව ලක්ෂ 40 කට විකුණන්නට ගිය යක්ඛ පුතුන් දෙදනෙකු මාට්ටු..!

Share:
නිධානයකින් ලබා ගත් වළගම්බා රජතුමාට අයත් බවට සැක කෙරෙන කඩුවක් විකිණීමට උත්සාහ කිරීමේදී තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. මහියංගනය පුරා විද්‍යා රක්ෂිතයෙන් මෙම කඩුව සොයාගන්නට ඇති බවට සැක කරන අතර එම අසිපත රුපියල් ලක්ෂ 40 ක මුදලකටයි අලෙවි කිරීමට උත්සාහ දරා ඇත්තේ.

from GOSSIP NEWS https://ift.tt/vGxbgWf
via https://tamil244.blogspot.com/

No comments