රෑ 11න් පස්සේ පාරේ ඇවිදන් ගිය යුවළකට ඉන්දීය පොලිසියෙන් අමුතු දඩයක් !

Share:
කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි යුවළකට බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේදී පොලිස් නිලධාරීන් විසින් හිරිහැර කළ බවට කියන පුවතක් ඉන්දියානු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම යුවළ විසින් රාත්‍රී 11 න් පසු ඔවුන්ගේ නිවස අසල පාරේ ඇවිදීම නිසා නීතිය කඩ වූ බව පවසමින් ඒ සඳහා PayTm නම් App එකක් හරහා රුපියල් 1,000 ක් ගෙවීමට පොලිස් නිලධාරීන් ඔවුන්ට බල කර තිබෙනවා. පොලිසිය මේ සම්බන්ධයෙන් ප

from GOSSIP NEWS https://ift.tt/ARGlBCg
via https://tamil244.blogspot.com/

No comments