පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාව කෝටි 100 ක් වැය කරමින් සේවකයින්ට බෝනස් දෙන්න යයි ?

Share:
පාඩු ලබන තෙල් සංස්ථාව මේ වසර අවසානයේදි සේවකයිට බෝනස් ලබා දීම සඳහා කෝටි 100 කට අධික මුදලක් වැය කිරිමට සූදානම් වන බවට වාර්තා වෙනවා. ඒ සඳහා වන යෝජනාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර ඒ සමඟම ලබන වසරේදී තෙල් සංස්ථාව පවත්වාගෙන යාමට අවශ්‍ය බවට සඳහන් කරමින් රුපියල් කෝටි 10,000 ක ණය මුදලක් ලංකා බැංකුවෙන් ලබා ගැනීමටද යෝජිත බවයි දැනගන්නට ලැබෙන්නේ.

from GOSSIP NEWS https://ift.tt/kWM6TBC
via https://tamil244.blogspot.com/

No comments