මේ වන විට චෝදනා ලැබ සිඩ්නිහි අත්අඩංගුවේ පසුවන ධනුෂ්ක ගුණතිලක පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන්න හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අදහස් පලකොට තිබුනා. එහිදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳව තමන් කණගාටුවට පත්වන බවයි මේ එහිදී ඔහු දැක්වූ අදහස්. "මං හිතන්නේ කනගාටුවට කාරනයක්. මොකද හැමෝම අන්තිම තරගය ඉවර වෙලා අන්තිම රාත්‍රියේ තමා ඒ ග
from GOSSIP NEWS https://ift.tt/wLbVNK8
via https://tamil244.blogspot.com/
No comments