ලයිට් බිල ගෙවූ නැති නිසා කරන්ට් කපන්න ආ සේවකයන්ට හිටපු ඇමති පහරදෙයි

Share:
කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසක විදුලිය විසංධි කිරීම සදහා පැමිණි විදුලි බල මණ්ඩලයේ සේවකයන් කිහිපදෙනෙකුට පහර දීමක් සිදුවී ඇති බවට නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා. රුපියල් ලක්ෂ 02කට වඩා හිඟ මුදලක් ඇති මෙම නිවසේ විදුලිය විසංධි කිරීමට අද උදැසන විදුලි බල මණ්ඩලයේ සේවකයන් කිහිපදෙනෙකු පැමිණ ඇති අතර එහිදී ඇතිවූ බහින් බස් වීමක් මත මෙම පහර දීම සිදුවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

from GOSSIP NEWS https://ift.tt/JynzSkl
via https://tamil244.blogspot.com/

No comments