සුදු බෝලෙට ඩේවිඩ් වෝනර්ගේ හිත යයි

Share:
ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව  ඔහු එළඹෙන (2023) වර්ෂයේ පැවැත්වෙන අළුබ ඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තමන් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කරන බවත් ඒ අනුව එළඹෙන 2024 වර්ෂයේදී කොදෙව් දූපත් හා ඇමරිකාවේදී පැවැත්වෙන විස්සයි විස

from GOSSIP NEWS https://ift.tt/OBJsauN
via https://tamil244.blogspot.com/

No comments