මිනුවන්ගොඩ දූනගහ පල්ලියපිටිය රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් පාසලට කලිසමක් සහ කමිසයකින් සැරසී පැමිණීම හේතුවෙන් දෙමාපියන් විරෝධය දක්වා තිබෙනවා. එම නිසා ඇය පාසලෙන් බැහැරව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගුරුවරිය එම ඇදුමින් පාසලේ තබාගන්නේ නම් තම දරුවන් ගෙදර ගෙන යන බවට සියලු මව්පියවරුන් පැවසීමත් සමඟ ඇය පිටව ගොස් ඇති අතර දෙමව්පියන් අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇයට හූ තබා තිබෙනවා. දෙම
from GOSSIP NEWS https://ift.tt/42PesOh
via https://tamil244.blogspot.com/
No comments