ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ තරුණයන් පිරිසක් අතර ඇති වූ බහින්බස් වීම දුරදිග යාමෙන් එක් තරුණයකු කැපුම් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. රාජගිරිය, ඔබේසේකර පුර ප්‍රදේශයේ, අරුණෝදය මාවතේ තරුණයන් පිරිසක් අතර ඊයේ (07 වැනිදා) මෙම ගැටුම සිදුවී ඇති අතර තරුණයෙකු එල්ල කල පහරකදී බෝලය නිවසක වැදීම නිසා මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. එම සිදුවීම දුටු තරුණයකු පවසා සිටිය
from GOSSIP NEWS https://ift.tt/48ykmHD
via https://tamil244.blogspot.com/
No comments