බුද්ධාගම පොත ගෙනාවේ නෑ කියා ඉස්කෝලේ සර් කනට ගහලා

Share:
බුද්ධ ධර්මය පොත පාසලට නොගෙන ආ සිසුවෙකුට එම විෂය උගන්වන ගුරුවරයා විසින් එල්ල කල කනේ පහර නිසා එක් කනක් දැඩි ලෙස තුවාලවී තිබීම හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වෙනවා. . පාදුක්ක ප්‍රදේශයේ පාසලක දහය වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ. පාදුක්ක මලගල ප්‍රදේශයේ පදිංචි දේවින් යසිත් බණ්ඩාර නමැති 15 හැවිරිදි මෙම ශිෂ්‍යයා අධික රුධිර පීඩනය හතිය පීනස ආදී

from GOSSIP NEWS https://ift.tt/E9OWnpS
via https://tamil244.blogspot.com/

No comments