තරුණයෙක් පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ්එකේ දාලා

Share:
තම සහකරියව ඝාතනය කර සිරුර කැබලි 35කට කපා කැලෑවට වීසි කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. 27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් සහ 28 හැවිරිදි අෆ්තාබ් පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වී තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම වසර මුලදී ඔවුන්ගේ සම්බන්ධතාවට සහකාරියගේ පවුලේ අය අකමැති වීම නිසා ඇති වූ ආරවු

from GOSSIP NEWS https://ift.tt/IiuSpey
via https://tamil244.blogspot.com/

No comments