වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ පාළුවට ගිය ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇති බව වාර්තා වෙනවා. ඒ ස්පාඤ්ඤ කඳු බෑවුමක, කැස්ත්‍රෝ වේල්ල සහ ඩූරෝ ගඟට ඉහළින්, සල්ටෝ ඩි කැස්ත්‍රෝ වල ඇති ගම්මානයක්. ගම්මානය මිලදී ගෙන ඇත්තේ 'රෝයල් ඉන්වෙස්ට්' නමැති සමගම විසින් බවයි වාර්තා වෙන්නේ. මෙම ගම්මානයට නිවාස 44 ක්, දෙව් මැදුරක්, පාසලක්, පරිපාලන ගොඩනැගිල්ලක්, විශාල පිහිනුම් තටාකයක
from GOSSIP NEWS https://ift.tt/zJA45uS
via https://tamil244.blogspot.com/
No comments