කණ්ඩායමේ මිතුරන් පවා අන්ද මන්ද කල මිලර්ගේ අදහාගත නොහැකි දවාගැනීම ( VIDEO )

Share:
සිම්බාබේ කණ්ඩායම සමග පැවති ලෝක කුසලාන තරඟාවලියේ  සුපිරි දොළොස් දෙනා ගේ වටයේ දී තමන් මුහුණ දුන් පළමු තරඟයේදි දකුනු අප්‍රිකානු ක්‍රීඩක මිලර් විසින් සිදුකල දුවද්දි දවා ගැනීමක් බොහෝ දෙනාගේ අවධානය යොමු වූවා.  එහිදී ඉතා දක්ෂ අයුරින් යාර ගනනාවක සිට කෙළින්ම පන්දුව කඩුල්ල ට යොමු කිරීමට දකුනු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර් සමත් වූ අතර එම වීඩියෝව පහතින්

from GOSSIP NEWS https://ift.tt/m3MnANV
via https://tamil244.blogspot.com/

No comments