ආසියානු කුසලානය ජයග්‍රහණය කළා සේම ඉදිරි ලෝක කුසලානයද ජය ගැනීම තමන්ගේ බලාපොරොතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන වනිදු හසරංග පවසනවා. ඔහු මෙලෙස පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිගැනීමට මෙල්බර්න් නුවර පවති උත්සවයේදී. ඔස්ට්‍රේලියාවේදී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් ලෝක කුසලානය ජයගැනීම වෙනුවෙන් මේවනවිටත් සැලසුම් සකස්කර ඇති බවයි. මෙහිදී
from GOSSIP NEWS https://ift.tt/0Tfz6mh
via https://tamil244.blogspot.com/
No comments