ලෝක ළමා දිනය දා නර්තනයක යෙදුණු මීගමුව, කදිරාන කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනුයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඒ බව දන්වා ඇත්තේ. සමාජ මාධ්‍ය
from GOSSIP NEWS https://ift.tt/eAdrKom
via https://tamil244.blogspot.com/
No comments