නිවසක මව සහ සුළුපියා අතර පෙරේදා රාත්‍රියේ ඇති වූ ආරවුලක් නිසා මොරවක වැලිව බෞද්ධ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නව හැවිරිදි දරුවෙකු මියගිය පුවතක් වාර්තා වෙනවා. එසේ මියගොස් ඇත්තේ වරල්ල කොස්මෝදර පොලිස් වසමේ උවරගල ප්‍රදේශයේ හෑගොඩ ගමගේ සදෙව් මෙත්සර නමැති පිරිමි දරුවෙක් බවයි වාර්තා වෙන්නේ. සුළුපියා විසින් මවට එල්ල කරන ලද පිහි පහරක් මෙම දරුවාගේ හිස
from GOSSIP NEWS http://www.nethgossip.lk/article/41940
via https://tamil244.blogspot.com/
No comments