විස්සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් ලකුණු 65කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් වුවා. ලකුණු 168ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 19.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගනු ලැබුවේ ලකුණු 102ක් පමණයි. මේ පිලිබදව තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැන්නක්. "පැතුම් දක්ෂ පන්දු රකින්නෙක
from GOSSIP NEWS https://ift.tt/EQejHh8
via https://tamil244.blogspot.com/
No comments