ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 7 ක පහසු ජයක් ලබාගනිමට සමත්වුනා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබාගත් අතර ලකුණු 158 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 16.3 කදී කඩුලු 3 කට ලකුණු 158 ක් ලබාගැනීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව Net Ru
from GOSSIP NEWS https://ift.tt/uXUCVWv
via https://tamil244.blogspot.com/
No comments