පාකිස්තානය සමඟ ඊයේ පැවති තරඟයේදී ඉන්දීය ඉණිමේ අවසන් පන්දු වාරයේදී ලබා දුන් නිපන්දුව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වූවා. එය ක්‍රිකට් නීති වලින් ඔබ්බට ගොස් ඉන්දියාවේ වාසියට ලබා දුන් විනිසුරු තීරණයක් ලෙසයි ඇතමුන් ප්‍රකාශ කලේ. මේ පිළිබඳව ප්‍රවීණ ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක මහතා අදහස් පල කර තිබුනා. ඒ නෙත් රේඩියෝවේ "ටොස් එකට කලින්"වැඩසටහනට සහභාගී වෙමින්. එහිදී ඔහ
from GOSSIP NEWS https://ift.tt/FgUrNQS
via https://tamil244.blogspot.com/
No comments