නිදි කිරන සේවකයින් නිසා දුම්රිය වෙබ් අඩවියත් මන්දගාමී වෙයි

Share:
වසර එකොළහක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු නිල වෙබ් අඩවිය නිසි පරිදි යාවත් කාලින වී නොමැති බව දුම්රිය මගීන් චෝදනා කරනවා. බොහෝ දෙනා කියා සිටින්නේ දුම්රිය කාල සටහන පවා ඇතැම් අවස්ථාවල යාවත්කාලින නොවීම හේතුවෙන් තමන් ගැටළු වලට මුහුණ පාන බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත් කාලින කිරීම සඳහා රජයෙන් වැටුප් ගෙවා පිරිසක් බඳවාගෙන සිටියදීම මෙවැනි දේ සිදුවීම පුදුම සහගත කරුණක් බවයි දුම්රි

from GOSSIP NEWS https://ift.tt/ynt390k
via https://tamil244.blogspot.com/

No comments