වතුරට පනින හැටි වීඩියෝ කරන්න ගිය කොරියානුවාට අත්වූ ඉරණම

Share:
ජල ක්‍රීඩාවේ යෙදෙන අයුරු පටිගත කිරීමට උත්සාහ කළ කොරියානු ජාතිකයකු පිහිනුම් තටාකයට වැටී මියගොස් ඇති බව වාර්තා වෙනවා. මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාද්දුව පොලිසිය පවසන්නේ. මෙම පුද්ගලයා පෙරේදා (16)දින වාද්දුව සංචාරක හෝටලයට පැමිණ ඇති අතර  ඔහු  උදෑසන 7 ත් 8 ත් අතර කාලයේ පිහිනුම් තටාකයේ බැම්ම මත කැමරා ආධාරකයක් (ත්‍රයි පෝ

from GOSSIP NEWS https://ift.tt/oVgQJDO
via https://tamil244.blogspot.com/

No comments