ධනුෂ්ක ඉවතට ! නවක පිතිකරු මෙන්න

Share:
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් කොට තිබෙනවා. ඒ වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

from GOSSIP NEWS https://ift.tt/C3YEfcn
via https://tamil244.blogspot.com/

No comments