යටැසින් බලා හොරැහින් පෙම් කරන වැසි දෙවඟනගේ බැල්මෙන් පැතුම් මුකුලිත වෙන හැඩක් ?

Share:
සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය හෙට හොර්බාට් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණු සැසියකට සහභාගී වුවා. ඒ ගෘහස්ථ ක්‍රීඩාගාරයකදී. ඊයේ දිනයේදී සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අද දිනයේ සිය පුහුණුවීම් කටයුතු එළිමහන් ක්‍රීඩා පිටියකදී සිදුකිරිමට හැකි වුයේ නැහැ. ඒ වැසි සහිත කාලගුණය හේතුවෙන්. මේ අතර ආබාධයක

from GOSSIP NEWS https://ift.tt/3jm2ohJ
via https://tamil244.blogspot.com/

No comments