ලොව බොහෝ දෙනා බලා සිටි ඉන්දියානු හා පාකිස්තානු තරඟය මීට නොබෝ වෙලාවකට පෙර අවසන් වූවා.ඒ ඉන්දියාවට අනපේක්ෂිත ජයග්‍රහණයක් උරුම කර දෙමින්. එක් අවස්ථාවක පාකිස්තානු කණ්ඩායම ප්‍රබල තත්වයක පසුවූ අතර පන්දුවාර දෙකකදී ලකුණු 31 ක් ලබා ගැනීමට ඉන්දියාවට අවශ්‍යව තිබුනා. කෙසේ වෙතත් විරාත් කෝලිගේ සුපිරි පිති හරඹය නිසාවෙන් අවසානයේ තරඟය ඉන්දියාව දෙසට දෝලනය වන්නට වූ අතර ඒ සමගම පාකිස්තානු පන්දු යවන
from GOSSIP NEWS https://ift.tt/xeOt6Nu
via https://tamil244.blogspot.com/
No comments