අප්‍රිකානුවෝ බංගලියන්ට වැරෙන් පහර දී ලෝක වාර්තාවකුත් තබති

Share:
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයේදී ලෝක වාර්තාවක් පිහිටෙවුවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී ආරම්භවූ මෙම තරඟයේ  කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පහරදීමට තීරණය කල අතර එහිදී පන්දුවාර 20 තුලදී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කර තිබුනා. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ Rilee Ross

from GOSSIP NEWS https://ift.tt/tBjWIM7
via https://tamil244.blogspot.com/

No comments