නාවික සෙබළුන් සොයා රටවල් 5ක් මුහුදට බසී

Share:
මාසයක කාලයක් නාවික හමුදා නිලධාරීන් හය දෙනකු සමගින් අතුරුදන්ව තිබෙන නාවික හමුදා යාත්‍රාව සොයා රටවල් පහක නාවික හමුදා මෙහෙයුමක් දියත් වන බව වාර්තා වෙනවා. පසුගිය සැප්තැම්බර් 16 වැනිදා ගාල්ල වරායෙන් දකුණු මුහුදට ගොස් ඇත්තේ ජ්‍යෙෂ්ඨ නාවිකයකු ඇතුළු නාවික හමුදා සෙබළුන් හය දෙනකු සමගින් බවයි වාර්තා වෙන්නේ. මෙම යාත්‍රාව ගැන සැප්තැම්බර් 17 වැනිදා සිට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් මෙම නෞකා

from GOSSIP NEWS https://ift.tt/Y1JU39s
via https://tamil244.blogspot.com/

No comments