ආහාර නාස්තිය 40%කින් අඩුවෙයි

Share:
නිවාස ඇතුළු ස්ථානවලින් ඉවත් කරන පිසූ ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය සියයට 40 කින් පමණ අඩුවී ඇති බව වාර්තා වෙනවා. බස්නාහිර පළාතෙන් දෛනිකව පිසූ ආහාර මෙට්‍රික් ටොන්  300 ක් පමණ දිනපතා පසුගිය කාලයේදී එකතු කළ බවත්, මේ වන විට ජනතාව ආහාර නාස්තිය අඩු කිරීම නිසා මෙලෙස ඉවතලන පිසූ ආහාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 180 ක් පමණ දක්වා අඩුවී ඇති බව  බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය ක

from GOSSIP NEWS https://ift.tt/UkIb5ZC
via https://tamil244.blogspot.com/

No comments